අහිමිව යන බැව් දැන බැඳුනේ
දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ
හිමිකම් නැති ළැම මත හැඬුනේ
සනසනු හැකිදෝ කඳුළට මේ..........
"ඔයාට මාව මතක ද යොහාන්?"
"ම්ම්.."
"ම්ම්... කියන්නේ??"
"ම්ම් කියන්නේ....අනේ මන්දා මන් යනවා"
ඒක තමයී එයයි මායි කතා කරපු අන්තිම දවස. අදටත් මන් එයාට ආදරෙයි ❤️
This story based on a true story
Start [2023 - 01- 25]
girlxboy,leo,lovestory,onesidedlove,romance,sadending,sinhala,truelove,truestory,virul